• 17 වසරක් රට කෑ දුර්දාන්ත යු.ඇන්.පි ආණ්ඩුව පෙරලමු! අගෝස්තු 16 දා පුටුවට ඡන්දය දෙමු! අනාගත ප්‍රහාරයන්ට මුහුණ දිමට ධනපති විරෝධී සැබෑ වමේ පෙරමුණක් කරා ඉදිරියට යමු!
  • 17 vasarak raṭa kâ durdānta yu.ăn.pi āṇḍuva peralamu! Agōstu 16 dā puṭuvaṭa chandaya demu! Anāgata prahārayanṭa muhuṇa dīmaṭa dhanapati virōdhi săbâ vamē peramuṇak karā idiriyaṭa yamu!